
🎓 විභාග ජයග්‍රහණය සඳහා අදම සූදානම් වන්න!
- ✅ කිසිදු බාගත කිරීමක් අවශ්‍ය නැත
- ✅ දුරකථනය, ටැබ්ලට් පරිගණකය සහ ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා සුදුසුයි
- ✅ ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක පුහුණු වන්න
🔗 පහත Link එක මත ක්ලික් කර, ඔබගේ වෙබ් බ්‍රවුසරයෙන්ම වහාම පුහුණුව ආරම්භ කරන්න!
🚀 අදම ආරම්භ කර විභාග ජයග්‍රහණය කරා පියවර තබන්න!
ප්‍රශ්න 1,2795 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ සා.පෙළ ගණිතය පසුගිය ප්‍රශ්න පත්‍ර
100% නොමිලේගිණුමක් අවශ්‍ය නැත
ඕනෑම උපාංගයකබාගත කිරීමක් අවශ්‍ය නැත
විභාග ජයග්‍රහණයටආදර්ශ පිළිතුරු සමඟ
දැන් සබැඳිව0
මුළු පිවිසුම්0
අපගේ ඇප්
සියලුම ඇප් නොමිලේ. Link එක මත ක්ලික් කර අදම පටන් ගන්න.

දැන් භාවිත කළ හැක 🌐 සිංහල මාධ්‍ය
🏆 පහේ හපන්නු
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව සූදානම් වීමට අවශ්‍ය සියල්ල දැන් එකම තැනක!
📚 2014 – 2026 කාලය තුළ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාග 9 ක I සහ II පත්‍ර දෙකෙන්ම සම්පාදිත ප්‍රශ්න 859ක්.
✨ විශේෂාංග
- ✅ සෑම ප්‍රශ්නයකටම ආදර්ශ පිළිතුරු
- ✅ පැහැදිලිව නැවත ටයිප් කළ ප්‍රශ්න සහ නිවැරදිව නැවත සකස් කළ රූප සටහන්
- ✅ “මුල් පිටුව” බොත්තම මගින් මුල් ප්‍රශ්න පත්‍රය සමඟ සසඳා බැලීමේ පහසුව
- ✅ තර්කනය, රටා, අවකාශීය චින්තනය, භාෂාව, ගණිතය, පරිසරය ඇතුළු මාතෘකා 32ක් යටතේ ඉලක්කගත පුහුණුව
- ✅ විභාගයට සමාන කාලය මනින ආදර්ශ විභාග
- I පත්‍රය - පැය 1
- II පත්‍රය - පැය 1යි මිනිත්තු 15යි
- ✅ අද දවසේ අභ්‍යාසය - අහඹු ප්‍රශ්න 10ක් සමඟ දෛනික පුහුණුව
- ✅ වැරදුණු ප්‍රශ්න නැවත පුහුණු වීමේ හැකියාව
- ✅ ඔබේ ප්‍රගතිය සහ තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පහසුවෙන් නිරීක්ෂණය කරන්න
දැන් භාවිත කළ හැක 🌐 සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය
🧮 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ගණිතය
අ.පො.ස. (සා.පෙළ) ගණිතය විභාගයට සාර්ථකව සූදානම් වීමට අවශ්‍ය සියල්ල දැන් එකම තැනක — සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම!
📚 2016 සිට 2025 (2026) දක්වා විභාග 10 ක I සහ II පත්‍ර දෙකෙන්ම සම්පාදිත ප්‍රශ්න 420ක්.
✨ විශේෂාංග
- ✅ සෑම පිළිතුරක්ම නිල ලකුණු දීමේ පටිපාටිය හෝ ඇගයීම් වාර්තාව සමඟ සසඳා පරීක්ෂා කර ඇත
- ✅ ලකුණු දීමේ පියවර සහිත ආදර්ශ පිළිතුරු
- ✅ සෑම ප්‍රශ්නයකටම ඉඟි 2 ක්
- ✅ මුල් ප්‍රශ්න පත්‍රවලට අනුව නැවත ඇඳි රූප සටහන්
- ✅ වර්ෂය අනුව, මාතෘකා අනුව සහ කුසලතා අනුව පුහුණුව
- ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍රය – අහඹු ප්‍රශ්න 10 ක් • විනාඩි 25
- ✅ අද දවසේ ප්‍රශ්න – දිනපතා ප්‍රශ්න 5 ක් සහ අඛණ්ඩ දින ගණන
- ✅ වැරදුණු ප්‍රශ්න නැවත පුහුණු වීමේ හැකියාව
- ✅ එක් එක් කොටසේ ප්‍රගතිය පහසුවෙන් නිරීක්ෂණය කරන්න
- ✅ සිංහල | English බොත්තමෙන් ඕනෑම වේලාවක භාෂාව මාරු කරන්න
🚀 ලඟදීම ඔබ වෙත!
🔬 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විද්‍යාව
✨ විභාග සාර්ථකත්වය වෙනුවෙන් සකස් කළ නව ඉගෙනුම් අත්දැකීමක් සමඟින් ඉක්මනින්ම!
🔬 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විද්‍යාව
✨ විභාග සාර්ථකත්වය වෙනුවෙන් සකස් කළ නව ඉගෙනුම් අත්දැකීමක් සමඟින් ඉක්මනින්ම!
තවත් විෂයයන් සඳහා ඇප් සොයනවාද?
👍 අපගේ Facebook පිටුව Follow කර නවතම ඇප් සහ යාවත්කාලීන මුලින්ම ලබාගන්න.
👍 Follow කරන්න👍 අපගේ Facebook පිටුව Follow කර නවතම ඇප් සහ යාවත්කාලීන මුලින්ම ලබාගන්න.
Facebook හි අප සමඟ එක් වන්න
දිනපතා ප්‍රශ්නයක්, ඉගෙනීමේ උපදෙස් සහ නව ඇප් ගැන ප්‍රථමයෙන් දැනගන්න.
📝 අද දවසේ ප්‍රශ්නය
💬 ඔබේ පිළිතුර Facebook හි comment කරන්නවිභාග App
අපගේ Facebook පිටුව Follow කර අලුත් ප්‍රශ්න, උපදෙස් සහ නව ඇප් ගැන මුලින්ම දැනගන්න.
👍 Facebook පිටුවට එක්වන්න